ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ මුහුදේදී හදිසි රෝගාබාධයකට ලක්වූ ‘MV Empress’ නමැති මඟී නෞකාවේ සිටි ඉන්දීය ජාතිකයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව විසින් අද දින (2023 අගෝස්තු 29) කටයුතු කෙරිණි.