Home>>Operations News
ශ්රී ලංකා නාවික හමුදාව, යාපනය අනලතිව් දූපතේ 2023 නොවැම්බර් මස 10 වන දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්රෑම් හැට නවයකට (69) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
11 Nov 2023
වැඩිදුර කියවන්න >