ශ්‍රී ලංකා නාවික හමුදාව, නොරොච්චෝලේ මාම්පුරි වෙරළ ප්‍රදේශයේ අද දින (2024 අප්‍රේල් 02) අළුයම් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගෙන්වා ප්‍රවාහනය කිරීම සදහා සූදානම් කර තිබූ බවට සැකකෙරෙන බිඩි කොළ කිලෝ 469 ග්‍රෑම් 500 ක තොගයක් සහ ලොරි රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.