මෙහෙයුම් පුවත්

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් මාතලේ ලග්ගල රාවනාගම වැව් ජලයට මිශ්‍ර වූ ඉන්ධන ඉවත් කිරීමේ මෙහෙයුම සාර්ථකව අවසන් වෙයි

මාතලේ, ලග්ගල, ගුරුලුවෙල ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් අනතුරට ලක්වීමෙන්, රාවනාගම වැව් ජලයට මිශ්‍ර වූ ඉන්ධන එම වැව් ජලයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් 2024 මැයි මස 05 වන දින සාර්ථකව සිදු කිරීමට කටයුතු කෙරිණි.

07 May 2024