Home>>Operations News
නාවික හමුදාව 2024 ජුලි මස 11 වන දින කල්පිටිය පරාමුනේ දූපතේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්රෑම් 477 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
12 Jul 2024
වැඩිදුර කියවන්න >