Home>>Operations News
ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කුඩාව වෙරළ ප්රදේශයේ අද දින (2024 ජුලි 17) සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් දෙසිය විසි හයක (226) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
17 Jul 2024
වැඩිදුර කියවන්න >