මෙහෙයුම් පුවත්
නාවික හමුදා ගංවතුර සහන කණ්ඩායමක් කළුතර පරගොඩ ප්රදේශයේ ස්ථානගත කෙරේ
අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, කළුතර දිස්ත්රික්කයේ පරගොඩ ප්රදේශය වෙත නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායමක් (01) ස්ථානගත කිරීමට අද දින (2024 අගෝස්තු 18) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
18 Aug 2024
මත්පෙති තොගයක් සිලාවතුර පණ්ඩරවේළි හිදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව, 2024 අගෝස්තු මස 17 වන දින සිලාවතුර, පණ්ඩරවේළි ප්රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නිවසක් තුළ සඟවා තිබූ මත්පෙති (Pregabalin Capsules) තුන්සිය අසූවක (380) තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
18 Aug 2024


