මෙහෙයුම් පුවත්

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝ ග්‍රෑම් 470 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද දින (2024 සැප්තැම්බර් 10) පුත්තලම සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් හාරසිය හැත්තෑවක (470) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

10 Sep 2024