මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය වෙන්පුරවිනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු කලාපයේ 2024 ඔක්තෝබර් මස 29 වන දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු ධීවර අවසර පත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් දෙසීය අනු එකක (291) තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ට්‍රෝලර් යාත්‍රාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

30 Oct 2024