මෙහෙයුම් පුවත්

හක් බෙල්ලන් 1180 ක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, කල්පිටිය වන්නිමුන්දලම ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 30 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, බලපත් රහිතව නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කර සඟවා තිබූ හක් බෙල්ලන් ගණනින් එක්දහස් එකසිය අසූවක (1180) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

31 Oct 2024