මෙහෙයුම් පුවත්

කේරළ ගංජා සමඟ සැකකරුවෙකු මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව 2024 නොවැම්බර් මස 18 වන දින මන්නාරම අලුත් පාලම ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ හතරයි (04) ග්‍රෑම් දෙසිය හතලිස් අටක (248) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

19 Nov 2024