මෙහෙයුම් පුවත්

මඩකලපුව පලුගාමම් ප්‍රාදේශීය රෝහලේ සිට වැඩිදුර ප්‍රථිකාර සඳහා කලවංචිකුඩි මූලික රෝහල වෙත රැගෙනයාමට නොහැකිව සිටි අසාධ්‍ය රෝගියෙකු රැගෙන යාමට නාවික හමුදා සහය

විෂකුරු සර්පයකු දෂ්ඨ කිරීම හේතුවෙන් මඩකළපුව, පලුගාමම් ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් අසාධ්‍යව සිටි රෝගියෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා, කලවංචිකුඩි මූලික රෝහලට රැගෙන යාමට ප්‍රදේශයේ පැවති ගංවතුර තත්වය හමුවේ නොහැකිව සිටියදී අධික වර්ෂාපතනය හමුවේ පැවති දුෂ්කර කාලගුණික තත්වය නොතකා රෝගීයාගේ දිවි බේරාගැනීම සඳහා නාවික හමුදා ගලවා ගැනීමේ කණ්ඩායමක සහය ලබා දීමට අද දින (2024 නොවැම්බර් 28) කටයුතු කෙරිණි.

28 Nov 2024