මෙහෙයුම් පුවත්

අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන් තුල නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව ගංවතුර ආපදා සහන මෙහෙයුම් සිදුකරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වෙත අනුයුක්ත කෙරුණු ගන්වතුර ආපදා සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 දෙසැම්බර් 01) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.

01 Dec 2024