Home>>Operations News
ශ්රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ 2024 දෙසැම්බර් මස 05 වැනි දින රාත්රි කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 45 ග්රෑම් 500 ක තොගයක් ( තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Dec 2024
වැඩිදුර කියවන්න >