මෙහෙයුම් පුවත්

නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල රත්‍රං කිලෝ 11 යි ග්‍රෑම් 300 ක පමණ තොගයක් කල්පිටිය, බත්තලන්ගුංඩුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2025 ජනවාරි 04) උදෑසන කල්පිටිය බත්තලන්ගුංඩුව දුපතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රත්‍රං කිලෝ එකොලහයි (11) ග්‍රෑම් තුන්සියක (300) පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Jan 2025