මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සැකකරුවන් 03 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට ‍

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම ඕලුතුඩුවායි මුහුදු ප්‍රදේශයේ 2025 ජනවාරි මස 06 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකර ඇල්ලූ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

07 Jan 2025