Home>>Operations News
ශ්රී ලංකා නාවික හමුදාව කල්පිටිය, කප්පලඩි මුහුදු ප්රදේශයේ 2025 ජනවාරි මස 10 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 90 ග්රෑම් 45 ක තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
11 Jan 2025
වැඩිදුර කියවන්න >