Home>>Operations News
කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ හතරවන අංගනයේ (BQ4) තිබූ බහාළුමක ඇතිවු හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා බටහිර නාවික විධානයට අයත් ගිණිනිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට 2025 ජනවාරි මස 30 දින රාත්‍රියේදී නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
31 Jan 2025
වැඩිදුර කියවන්න >