මෙහෙයුම් පුවත්

යාපනය ඩෙල්ෆ්ට් සහ කුරිකඩ්ඩුවාන් අතර මුහුදේ ක්‍රියාවිරහිතව තිබූ යාත්‍රාවක් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ සංචාරය සඳහා ගොස් තිබූ විදේශීය සංචාරක යුවලක් රැගත් ට්‍රෝලර් යාත්‍රාවක් ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඩෙල්ෆ්ට් දූපත සහ කුරිකඩ්ඩුවාන් අතර මුහුදේ ක්‍රියාවිරහිතව පාවෙමින් තිබියදී, අවශ්‍ය සහය ලබාදීමෙන් අනතුරුව, නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට 2025 පෙබරවාරි මස 09 වැනි දින රාත්‍රීයේදී නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

10 Feb 2025