මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 56 කට අධික දල වීථි වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ ග්‍රෑම් 140කට අධික තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද අළුයම (2025 පෙබරවාරි 17) යාපනය කල්මුනේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරල ගංජා කිලෝ 140 ග්‍රෑම් 40ක පමණ තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

17 Feb 2025