Home>>Operations News
ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 මාර්තු මස 30 වැනි දින පුත්තලම ප්රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, විදේශීය දුම්වැටි තුන්දහසක (3000) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
01 Apr 2025
වැඩිදුර කියවන්න >