ලෝක කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයෙන් වැඩසටහන් රැසක්
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී යමුණා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව, මාර්තු මස 8 වන දිනට යෙදෙන ලෝක කාන්තා දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක් වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ දී අද (4) සිදු කෙරිණි.
04 Mar 2016



