නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව අද (14) වැලිසර නාවික රෝහල් සංකීර්ණයේදී නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා වෛද්‍ය සායනයක් පැවැත්විණි.
14 Mar 2016
වැඩිදුර කියවන්න >