සේවා වනිතාවෝ වෙසක් සිරි නැරඹීම සඳහා විශේෂ ප්රවාහන සේවයක් ක්රියාත්මක කරයි
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ මැයි මස 10 වන දිනට යෙදී තිබූ වෙසක් පුන් පොහොය දිනය නිමිති කර ගනිමින් නාවික පුද්ගලයින් හට වෙසක් සිරි නැරඹීම සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්රියාත්මක කරන ලදී.
12 May 2017



