නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් නාවික පෙර පාසල් ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තබයි.
ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත පෙර පාසල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ශ්‍රීලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දතී උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ සහභාගීත්වයෙන් 2019 අගෝස්තු මස 30 වන දින පෙ.ව. 1008 පැයට යෙදුන සුභ මොහොතින් සිදුකරන ලදි.
30 Aug 2019



