දැරණියගල රාස්ස කන්ද ප්‍රදේශයේ මෙහෙණි ආරාමයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සුරතින් රෝපණය කෙරේ.
දැරණියගල රාස්ස කන්ද ප්‍රදේශයේ අළුතින් ඉදිකරමින් පවතින මෙහෙණි ආරාමයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝ අංකුරයක් රෝපණය කිරීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති අරුන්දතී උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ සුරතින් 2020 ජුලි මස 02 වන දින සිදු කරන ලදි.
04 Jul 2020



