සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද යෝගට් ව්‍යාපෘතිය සඳහා වන නව ගොඩනැගිල්ල 2020 ජුලි මස 04 වන දින විවෘත කිරීම සිදු කරන ලදි.
06 Jul 2020
වැඩිදුර කියවන්න >