වැලිසර නාවික මහ රෝහලේ නව ළමා වාට්ටුව විවෘත කෙරේ
නාවික පුද්ගලයින්ගේ දුදරුවන්ගේ වෛද්‍ය පහසුකම් නංවාලනුවස් වැලිසර නාවික මහ රෝහලෙහි අලුතින් ඉදිකරන ලද ළමා වාට්ටුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සහභාගීත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් අද (2021 මැයි 14) දින එම රෝහල් පරිශ්‍රයේදී විවෘත කිරීමට කටයුතු කෙරිණි
14 May 2021



