Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඉතාලි නාවික හමුදාවට අයත් “ITS GIOVANNI DELLE BANDE NERE” යුද නෞකාව දිවයිනෙන් පිටත්වෙයි

22 May 2026

ඉතාලි නාවික හමුදාවට අයත් “ITS GIOVANNI DELLE BANDE NERE” යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2026 මැයි මස 21 වැනි දින දිවයිනට පැමිණි අතර, එම අවශ්‍යතාවයන් සපුරා ගැනීමෙන් පසුව අද (2026 මැයි 22) දිවයිනෙන් පිටත් විය. “ITS GIOVANNI DELLE BANDE NERE” නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙලෙස දිවයිනට පැමිණි “ITS GIOVANNI DELLE BANDE NERE” නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් Antonio BUFIS සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් බටහිර විධාන මූලස්ථානයේදී පැවැත්විණි.

Accessibility Tools