කොළඹ රාජකීය රුවල් යාත්‍රා සමාජය මගින් සංවිධානය කරන ලද “RCYC Commodores Race - 2022” රුවල් ඔරු තරඟාවලිය 2022 ඔක්තෝබර් මස 29 වන දින බොල්ගොඩ වැවෙහිදී පැවැත්වුනු අතර, එහීදී, ලේසර් අංශය යටතේ තරඟ වැදුනු නාවික හමුදා ක්‍රීඩකයන් දෙවන හා තෙවන ස්ථාන හිමිකර ගැනීමට සමත් විය.