ක්රීඩා පුවත්
අන්තර් විධාන ක්රිකට් තරඟාවලිය - 2023 ශූරතාවය බටහිර නාවික විධානය දිනාගනියි
ශ්රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ක්රිකට් තරඟාවලිය - 2023 හි අවසන් මහා තරඟය 2023 මැයි මස 04 වන දින වැලිසර නාවික හමුදා ක්රිකට් ක්රීඩාංගණයේදී බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්රධානත්වයෙන් පැවති අතර, එහි ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.
28 May 2023
ශ්රී ලංකා ආධුනික බොක්සිං තරගාවලියේ ශූරතාවය නාවික හමුදාවට
ශ්රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ආධුනික බොක්සිං තරගාවලිය - 2023 හීදි රන් පදක්කම් 10 ක්, රීදී පදක්කම් 03 ක් හා ලෝකඩ පදක්කම් 06 ක් දිනාගනිමින් තරගාවලියේ සමස්ථ ශූරතාවය දිනාගැනීමට ශ්රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත් විය.
27 May 2023


