අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය 2023 ජුනි මස 20 වන දින සිට 24 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති අතර, එහි පිරිමි හා කාන්තා සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින්ද, පිරිමි සහ කාන්තා සමස්ථ අනුශූරතාවය උතුරු නාවික විධානය විසින් ද හිමිකර ගැනීමට සමත් විය.