2024 අප්‍රේල් මස 18 වන දින සිට 2024 අප්‍රේල් මස 21 වන දින දක්වා පාකිස්ථානයේ ඉස්ලාමාබාද් පිහිටි Margalla Greens Golf Club හි පැවති 63 වැනි පාකිස්ථාන ජාතික ආධුනික ගොල්ෆ් ශූරතාවලියේ කණ්ඩායම් ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක සාමාන්‍ය නැවි චලිත පුෂ්පික සහ කොළඹ රාජකීය ගොල්ෆ් සංගමයේ උචිත රණසිංහ විසින් ජේආර් ජයවර්ධන කුසලානය දිනාගැනීමට සමත් විය.