ක්‍රීඩා පුවත්

‘Layton Cup Boxing Tournament – 2024’ තරඟාවලියේදී නාවික හමුදාව ජයග්‍රහණ රැසක් හිමි කර ගනියි

2024 ඔක්තෝබර් මස 01 වන දින සිට 05 වන දින දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේ ගෘහස්ත බොක්සිං ක්‍රීඩා වළල්ලේදී සහ මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරයේදී පැවති ‘Layton Cup Boxing Tournament - 2024’ තරඟාවලියේදී නාවික හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක් (01), රිදී පදක්කම් පහක් (05) සහ ලෝකඩ පදක්කම් දහයක් (10) හිමි කර ගැනීමට සමත් විය.

07 Oct 2024