2024 ඔක්තෝබර් මස 01 වන දින සිට 05 වන දින දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේ ගෘහස්ත බොක්සිං ක්‍රීඩා වළල්ලේදී සහ මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරයේදී පැවති ‘Layton Cup Boxing Tournament - 2024’ තරඟාවලියේදී නාවික හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක් (01), රිදී පදක්කම් පහක් (05) සහ ලෝකඩ පදක්කම් දහයක් (10) හිමි කර ගැනීමට සමත් විය.