2024 සැප්තැම්බර් මස 18 වන දින සිට 24 වන දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පැවති තායිලන්ත අන්තර්ජාතික ජූඩෝ ශූරතාවලිය - 2024 (Thailand International Judo Championship 2024) සඳහා ශ්රී ලංකා ජූඩෝ කණ්ඩයම නියොජනය කරමින් සහභාගී වු නාවික හමුදා ජූඩෝ ක්රිඩිකා නායක කාන්තා නැවි කේවිඑස්ඩි කුමාරසිංහ විසින් කිලෝ ග්රෑම් 70 බරපන්තිය යටතේ තරඟ වැදි එහි ලෝකඩ පදක්කම මව්බිමට දිනා දීමට සමත් විය.