ක්‍රීඩා පුවත්

වෙළඳ සහ රාජ්‍ය සේවා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ වේගි චෙස් කණ්ඩායම් (Rapid team) තරාඟාවලියේ ශූරතාව නාවික හමුදාව දිනාගනි

06 වන වෙළඳ සේවා සහ රජ්‍ය සේවා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ වේගි කණ්ඩායම් චෙස් ශූරතාවලිය කොළඹ ක්‍රීඩා අමාත්‍යශ ශ්‍රවනාගාරයේදී 2024 නොවැම්බර් මස 09 සහ 10 යන දෙදින පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, එහිදී නාවික හමුදාව විසින් ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට සමන් විය.

12 Nov 2024