ක්‍රීඩා පුවත්

13 වන ආරක්‍ෂක සේවා දුනු විදීමේ තරඟාවලියේ පිරිමි සම අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි

2024 දෙසැම්බර් මස 17 සහ 18 යන දෙදින කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී 13 වන ආරක්‍ෂක සේවා දුනු විදීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වූ අතර, එහිදී නාවික හමුදා පිරිමි දුනු විදීමේ කණ්ඩායම ආරක්‍ෂක සේවා දුනුවිදීමේ සම අනුශූරතාවත් නාවික හමුදා කාන්තා දුනුවිදීමේ කණ්ඩායම ආරක්‍ෂක සේවා දුනුවිදීමේ තෙවැනි ස්ථානයත් දිනාගැනීමට සමත්විය.

20 Dec 2024