ක්‍රීඩා පුවත්

ආචාර්ය නිහාල් ජිනසේන අනුස්මරන රුවල් ඔරු තරඟාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

ආචාර්ය නිහාල් ජිනසේන අනුස්මරන කුසලාන රුවල් ඔරු තරඟාවලිය 2025 පෙබරවාරි මස 01 වන දින වැලිගම, මිරිස්ස කප්පරතොට මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්වුනු අතර, එහිදී නාවික හමුදා රුවල් ඔරු කණ්ඩායම ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් විය.

01 Feb 2025