ක්‍රීඩා පුවත්

නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය, 2025 මාර්තු මස 04 වැනි දින සිට 07 වැනි දින දක්වා වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ හොකී ක්‍රීඩා පිටියේදී පැවති අතර, එහි පිරිමි ශූරතාවය බටහිර නාවික විධානය විසින් සහ කාන්තා ශූරතාවය පුහුණු නාවික විධානය විසින් දිනා ගැනීමට සමත්විය.

08 Mar 2025