ක්‍රීඩා පුවත්

අන්තර් විධාන වෙඩි තැබීමේ ශූරතාවය පුහුණු විධානය දිනාගනියි

අන්තර් විධාන වෙඩි තැබීමේ තරඟාවලිය ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ වෙඩි පිටියේදී 2025 අප්‍රේල් මස 05 සිට 08 දක්වා පවත්වන ලද අතර, එහි පිරිමි හා කාන්තා ශූරතාවයන් පුහුණු විධානය විසින් දිනාගැනීමට සමත් විය.

15 Apr 2025