ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද ‘Mahameruwa Rally Cross – 2025’ තරඟාවලිය, 2025 අප්‍රේල් මස 27 වැනි දින ගිරිඋල්ල මහාමේරුව ධාවන පථයේදී සාර්ථකව පැවැත්වුනු අතර, එහිදී ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට නාවික හමුදාව සමත් විය.