ක්‍රීඩා පුවත්

TAEKWONDO POOMSAE CHAMPIONSHIP 2025 තරඟාවලියේදි නාවික හමුදාව ‍ජයග්‍රහන රැසක් දිනා ගනියි

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද, Taekwondo Poomsae Championship 2025 ශූරතාවලියේදී, විශිෂ්ඨ දක්‍ෂතා පෙන්නුම් කරමින් නාවික හමුදාව රන් පදක්කම් තුනක් (03), රිදී පදක්කමක් (01) සහ ලෝකඩ පදක්කම් දෙකක් (02) දිනා ගැනීමට 2025 සැප්තැම්බර් මස 06 වැනි දින සමත් විය.

12 Sep 2025