සියළු පුවත්

නාවික හමුදාව වෙත බඳවා ගත් ශිෂ්‍යභට නිලධාරීන් 59 ක් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 68 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ බඳවාගත් ශිෂ්‍යභට නිලධාරීන් පනස් හය දෙනෙකු (56) සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් ශිෂ්‍යභට නිලධාරීන් තිදෙනෙකු (03) ඇතුළු ශිෂ්‍ය...

2025-08-12

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් නිල හමුවක් සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්, ගරු ඩෙවිඩ් පයින් (David Pine) මහතා නිල හමුවක් සඳහා අද (2025 අගෝස්තු 12) දකුණු නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කරනු ලබන, ජාතික ජල ශාස්ත්‍රඥ හා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී, ...

2025-08-12

නීති විරෝධී ධීවරපන්න ක්‍රම මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් සැකකරුවන් 16 ක් සමඟ ආම්පන්න නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුල (2025 අගෝස්තු 01 සිට 10 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු ස...

2025-08-12

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1590කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව, පුත්තලම සහ මොහොත්තුවාරම් කලපු හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව 2025 අගෝස්තු 01 සිට 10 දින දක්වා කාලය තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එ...

2025-08-12

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Rana’ නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Rana’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 අගෝස්තු 11) උදෑසන ත්‍රිකුණාමලය වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි. ...

2025-08-11

ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක් වාලච්චේනේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ප්‍රථමාධාර සහ ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක්, 2025 අගෝස්තු මස 07 වැනි දින ත්‍රීකුණාමලය වාලච්චේන ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින්...

2025-08-11

පාතදුම්බර කාර්මික විද්‍යාලය ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් බවට පත් කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ “ශ්‍රම මෙහෙයුම්” වැඩසටහන යටතේ, පාතදුම්බර කාර්මික විද්‍යාල පරිශ්‍රය, සිසුන්ගේ ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ල...

2025-08-11

ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ ඇති වූ හදිසි ගින්නක් නාවික හමුදා සහයෙන් සාර්ථකව මැඩපවත්වයි

ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ, භාවිතයට නොගන්නා ධීවර යාත්‍රා තබා ඇති අංගනයේ තිබූ යාත්‍රාවක (01) ඇති වූ හදිසි ගින්නක් මැඩපවත්වා, එම ගින්න පැතිරීම වැලක්වීමට දකුණු නාවික විධානයට අයත් ගිණි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට අද (2025 අගෝස්තු 10) නාවි...

2025-08-10

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 09 වැනි දින දිවා කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු (07) නා...

2025-08-10

කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ වැඩමුළුවක් හා ප්‍රදර්ශනයක් වැලිසර නාවික රෝහල් පරිශ්‍රයේදී

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය (Sri Lanka College of Military Medicine - SLCOMM) විසින් සංවිධානය කළ කිමිදුම් වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ එක්දින වැඩමුළුවක් සහ කිමිදුම් වෛද්‍ය ප්‍රදර්ශනයක්, 2025 අගෝස්තු මස 06 සිට 08 දක්වා, වැලිසර නාවික මහ රෝහල් පරිශ්‍රයේදී පැව...

2025-08-09

රුපියල් මිලියන 06 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් 02ක් අනුරාධපුරදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය අසල ප්‍රදේශයේ 2025 අගෝස්තු මස 04 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ කංසා කිලෝ විසිනවයයි (29) ග්‍රෑම් නවසිය එකක (901) ත...

2025-08-07

දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 05 වැනි දින රාත්‍රී කාලයේ කල්පිටිය, බත්තලන්ගුන්ඩුව දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක...

2025-08-06

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ මූලික සීල් පුහුණුව සාර්ථකව සම්පූර්ණ කල ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් ලුතිනන් කොයාන් චාමිත වෙත විශේෂ ඇගයීමක්

ලොව විශේෂ හමුදා වෙනුවෙන් පැවැත්වෙන ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ නාවික විශේෂ සංග්‍රාමික මූලික පුහුණු විධාන‍ය (US Navy, Naval Special Warfare Basic Training Command) මඟින් පවත්වනු ලබන අති දුෂ්කර මූලික සීල් පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ ප්‍රථම ශ්‍රී ලාංකික...

2025-08-05

කල්පිටිය ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නාවික හමුදා සහය

කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, හලාවත රදගුරු ආර්. දොන් විමල් ශ්‍රී ජයසූරිය හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2025 අගෝස්තු මස 03 වැනි දින කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේව...

2025-08-04

දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 03 වැනි දින රාත්‍රී කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් ...

2025-08-04