සියළු පුවත්
‘සයුරුසර’ සඟරාවේ 49 වන කලාපය වෙත නිර්මාණ ඉදිරිපත් කල ජයග්‍රාහකයින් නාවික හමුදාධිපතිගේ ඇගයීමට

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 49 වන කලාපය වෙත නිර්මාණාත්මක පද්‍ය, සිතුවම් සහ ඡායාරූප ඉදිරිපත් කර ජයග්‍රහන හිමිකරගත් නාවික හමුදා පුද්ගලයන් සහ නාවික පවුල්වල සාමාජිකයන් වෙන...
2025-10-08
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අමතයි

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (ඔක්තෝබර් 07) දින කොළඹ ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය....
2025-10-08
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පක්‍ෂීන් 150ක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 07 වැනි දින කල්පිටිය කිඹුල්බොක්ක කලපු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස විදේශයකින් මෙරටට රැගෙන ආ පක්‍ෂීන් එකසියපනහක් (150) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන...
2025-10-08
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 07 වැනි දින කල්පිටිය නගර සීමාවේ, ඒ 7 මාර්ගයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය හතලිස් තුනක (643) පමණ තොග...
2025-10-08
සමුද්‍රීය ආරක්‍ෂාව තහවුරු කිරීමට හා නීති විරෝධී ධිවර කටයුතු මැඩලීමට ශක්තිමත් ඒකාබද්ධ වැඩසටහනක් සඳහා නාවික හමුදාව, රාජ්‍ය ආයතන සහ වයඹ පලාතේ ධිවර ප්‍රජාව එක්වෙයි

නිති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන අහිතකර බලපෑම සහ මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් පිළිබඳව වයඹ පළාතේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්, වයඹ නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සහ පළාතේ ...
2025-10-08
සමුද්‍රීය සහ වෙරළාශ්‍රිත ගැටළු සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් වෙනුවෙන් නාවික හමුදාව පෙරමුණ ගනියි

නැගෙනහිර පළාත ආශ්‍රීතව සමුද්‍රීය හා වෙරළ ආශ්‍රිතව පවත්නා ගැටළු සඳහා ඒකාබද්ධ ප්‍රවේශයකින් විසදුම් සෙවීමට අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේ විශේෂ සාකච්ඡාවක්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් ...
2025-10-08
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට ආසන්න සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ අද (2025 ඔක්තෝබර් 07) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීය. ...
2025-10-07
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල ඖෂධ පෙති 56,870 ක තොගයක් සමඟ සැකකරුවෙක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, කීරි වෙරළ ප්‍රදේශයේ 2025 ඔක්තෝබර් මස 06 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල ඖෂධ පෙති පනස් හයදහස් අටසිය හැත්තැවක (56,870) තොගයක් සහ රූපලාවන්‍ය ද...
2025-10-06
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරයට සමඟාමීව ත්‍රිවිද හමුදා වෛද්‍ය විද්‍යාර්ථීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක් මන්නාරම පේසාලේදී

2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන්, ඔක්තෝබර් මස 05 සිට දෙසැම්බර් 26 දක්වා කාල සීමාව තුල විශේෂ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇති අතර...
2025-10-05
නෞකා ආරක්‍ෂක කණ්ඩායම් වෙනුවෙන් පහසුකම් සැපයීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව ගිවිසුම්ගත වෙයි

නෞකා ආරක්‍ෂක කණ්ඩායම් (Onboard Security Team - OBST) වෙනුවෙන් ගිනිඅවි, උණ්ඩ සහ අනෙකුත් උපාංග ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අවි ගබඩා තුල ගබඩා කිරීම සහ එකී ගිනිඅවි, උණ්ඩ සහ අනෙකුත් උපාංග මෙහෙයුම් අවශ්‍යතා අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්‍ෂණය හ...
2025-10-05
‘USS FITZGERALD’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් දිවයිනට පැමිණි, ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS FITZGERALD’ (DDG 62) නෞකාව, 2025 ඔක්තෝබර් මස 04 වැනි දින දිවයිනෙන් පිටත් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හමුදා සම...
2025-10-05
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජගත් කුමාර වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් ජගත් කුමාර, 2025 ඔක්තෝබර් මස 03 වැනි දින වැලිසර, ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සි...
2025-10-04
ධීවර ප්‍රජාවගේ සුරක්‍ෂිතාවය වෙනුවෙන් නාවික හමුදාව මඟින් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක්, 2025 ඔක්තෝබර් මස 03 වැනි දින වාලච්චේන ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වීමට කටයුතු ...
2025-10-03
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS FITZGERALD’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS FITZGERALD’ (DDG 62) නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2025 ඔක්තෝබර් 03) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම ...
2025-10-03
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2025 වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2025 වාර්ෂික පුහුණු කඳවුරේ අවසානය සනිටුහන් කරමින් පැවැත්වුණු අංශ පිරික්‍සුම සහ ආචාර පෙළපාලිය අද (2025 ඔක්තෝබර් 02) වැලිසර, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වුණු අතර, ස්වේ...
2025-10-02