සියළු පුවත්

නීති විරෝධී ලෙස රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 1416 ක තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය තලවිල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව 2025 ඔක්තෝබර් මස 21 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හාරසිය දහසයක (1416) පමණ...

2025-10-22

ඕස්ට්‍රේලියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් නාවික හමුදා මුලස්ථානයේ නිල සංචාරයක නිරතවෙයි

ඕස්ට්‍රේලියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ කර්නල් Brandon Wood ගේ ප්‍රධානත්වයෙන්, ඕස්ට්‍රේලියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලාව හදාරනු ලබන නියෝජිත පිරිසක්, 2025 ඔක්තෝබර් මස 21 වැනි දින නාවික හමුදා මූලස...

2025-10-22

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති, ගරු Paitoon Mahapannaporn මැතිතුමා 2025 ඔක්තෝබර් මස 21 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය. ...

2025-10-22

කාර්මික දෝෂයක් හෙතුවෙන් ආපදාවට පත්ව යාපනය අනලතිව් දුපත දෙසට පාවී පැමිණි ඉන්දීය ධිවර යාත්‍රාවක සිටි ධිවරයින් 03ක් නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි

කාර්මික දෝෂයක් හේතුවෙන් ක්‍රියාවිරහිත වී ආපදාවට පත්ව, යාපනය අනලතිව් දුපත අසලදී ඉන්දීය ධිවර යාත්‍රාවක සිටි ධිවරයින් තිදෙනෙකු (03) ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල සාර්ථක සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, නිරුපද්‍රිතව මුදාග...

2025-10-22

පිළිකා මූලික අවධියේදී හඳුනා ගැනීම හා වලක්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

නැගෙනහිර නාවික විධාන රෝහල සහ ත්‍රිකුණාමලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව, පියයුරු පිළිකා මූලික අවධියේදී හඳුනා ගැනීම හා වලක්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2025 ඔක්තෝබර් මස 14 වැනි දින ත්‍රිකුණාමලය නාවික තටා...

2025-10-21

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 53ට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05ක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) දකුණු මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික හමුදා භාරයට ගැනී...

2025-10-17

ධජ නිලධාරි නාවික දියත් විධානය ලෙස කොමදෝරු ධනේෂ් පත්බේරිය වැඩ භාර ගනියි

නාවික හමුදා දියත් විධානයේ ධජ නිලධාරි ලෙස පත් කෙරුණූ කොමදෝරු ධනේෂ් පත්බේරිය එම ධුරයේ වැඩ භාරගැනීම 2025 ඔක්තෝබර් මස 14 දින ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ, ධජ නිලධාරි නාවික දියත් විධාන කාර්යාලයේදී සිදුකෙරිණි. ...

2025-10-17

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 02 ක් යාපනය වේලනිතුරෙයි ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව යාපනය, වේලනිතුරෙයි ප්‍රදේශයේ 2025 ඔක්තෝබර් මස 14 වැනි දින උදෑසන සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කර...

2025-10-16

හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 839ට අධික තොගයක් දකුණුදිග මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සුරක්‍ෂිත රටක් තහවුරු කිරීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය රටතුළට ගෙන ඒම වැලැක්වීම සඳහා සිදුකරනු ලබන තීව්‍ර නාවික මෙහෙයුම් අතරතුරදී ලද විශ්වසනීය තොරතුරකුට අනුව, 2025 ඔක්තෝබර් මස 14 වැනි දින උදෑසන කාලයේ, දකුණු දිග ම...

2025-10-15

තබ්බෝව අභයභූමිය ආශ්‍රිතව ‘අලි සුපෝෂණ කලාපයක්’ ස්ථාපනය කිරීමේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන සඳහා නාවික හමුදා දායකත්වය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ, පුත්තලම දිස්ත්‍රීක්කයේ තබ්බෝව අභයභූමිය ආශ්‍රීතව ‘අලි සුපෝෂණ කලාපයක්’ ස්ථාපනය කිරීම වෙනුවෙන්, එම වැව් පිටිය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් 2025 ඔක්තෝබර් මස 10 සිට 12 දින දක්වා පැවැත්වුණු අතර, ...

2025-10-14

2025 අන්තර් විධාන සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානය දියත් විධානය විසින් හිමි කර ගනියි

නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය, 2025 ඔක්තෝබර් මස 10 සහ 11 දෙදින ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශික්‍ෂා’ ආයතනයේදී, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූනු අතර, එහිදී දියත් විධානය 2025 අන්තර් වි...

2025-10-14

නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් නාවික හමුදාවේ මෙහෙයුම් අභිප්‍රාය අවධාරණය කරයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, 2025 ඔක්තෝබර් මස 11 සහ 12 දෙදින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයට අයත් නිලධාරීන් සහ නාවිකයින් අමතා, නාවික හමුදවේ මෙහෙයුම් අභිප්‍රාය පිළිබඳව අවධාරණය කිරීම සිදුක...

2025-10-14

2025 අන්තර් විධාන වොලිබෝල් තරඟාවලියේ පිරිමි හා කාන්තා ශූරතාවය දියත් විධානය සහ දකුණු නාවික විධානය දිනා ගනියි

2025 අන්තර් විධාන වොලිබෝල් තරඟාවලිය, 2025 ඔක්තෝබර් මස 03 වැනි දින සිට 08 වන දින දක්වා වැලිසර කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවති අතර, තරඟාවලියේ පිරිමි ශූරතාවය දියත් විධානය විසින් සහ එහි කාන්තා ශූරතාවය ...

2025-10-14

TECHNO 2025 හිදී ප්‍රදර්ශනය කළ නාවික හමුදා ඉංජිනේරු නවෝත්පාදන විශිෂ්ඨත්වය

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරන ලද TECHNO 2025, ඉංජිනේරු සහ තාක්‍ෂණ ප්‍රදර්ශනය 2025 ඔක්තෝබර් 10 සිට 12 දින දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු නවෝත්පාදන ...

2025-10-13

නීති විරෝධී ධීවර මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 45 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ යාපනය විශේෂ කාර්ය බලකාය හා එක්ව, පසුගිය දෙසතිය තුල (2025 සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 07 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් හා පුපුරණ ...

2025-10-13