සියළු පුවත්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා නාවික හමුදා සහය
රෝහල් වෙතින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට සිදුවන අපහසුතාවය මඟ හරවා ගැනීම සඳහා, දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල් වෙත නාවික හමුදා වෛද්‍ය සහයක කණ්ඩායම් අනුයුක්ත කිරීම 2024 පෙබරවාරි මස 01 වන දින සහ අද දින (2024 පෙබ...
2024-02-02
විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයෙකුගේ ආබාධිත දරුවෙකුගේ පරිහරණය සඳහා නාවික හමුදාව මඟින් විදුලි රෝද පුටුවක් පිරිනමයි
විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයෙකුගේ, විශේෂිත රෝගී තත්වයක් හේතුවෙන් ආබාධිත තත්වයට පත්ව සිටින දරුවෙකු වෙත නාවික හමුදාව මඟින් නිර්මාණය කරන ලද විදුලි රෝද පුටුවක් පරිත්‍යාග කිරිම, අද දින (2024 පෙබරවාරි 01) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ...
2024-02-01
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2024 ජනවාරි මස 30 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2024 පෙබරවාර...
2024-02-01
එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS SPEY’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2024 ජනවාරි මස 28 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS SPEY’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද ද...
2024-01-31
Nittambuwa Elite Racing Cycling Tournament – 2024 හි ප්‍රථම ස්ථානය නාවික හමුදා ක්‍රීඩකයෙකු දිනාගනියි
2024 ජනවාරි මස 28 වන දින නිට්ටඹුව ප්‍රදේශය ආවරණය වන පරිදි පැවති Nittambuwa Elite Racing Cycling Tournament – 2024 පාපැදි ධාවන තරගයෙහි ප්‍රථම ස්ථානය නාවික හමුදා ක්‍රීඩක සාමාන්‍ය නැවි කේපීඑම්පී දෙල්ගොඩ විසින් දිනා ගැනීමට සමත් විය....
2024-01-31
රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් වශයෙන් 2024 ජනවාරි 27 වන දින නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී. ...
2024-01-30
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජනවාරි 30) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...
2024-01-30
අරාබි මුහුදේදී මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙන් මුදවාගැනේ
අරාබි මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, කලාපීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්...
2024-01-30
සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 49 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී අධිකාරියට පත් කෙරේ
ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 38 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් විසි අට දෙනෙක් (28) සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ 64 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් විසි එක් දෙනෙක් (21) ...
2024-01-29
එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS SPEY’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS SPEY’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජනවාරි 28) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි....
2024-01-28
‘ඩකා මැරතන් ශූරතාවය - 2024’ හි හත්වන ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩකයෙකු දිනා ගනියි
2024 ජනවාරි මස 26 වන දින බංගලාදේශයේ පැවති ‘ඩකා මැරතන් ශූරතාවලිය - 2024’ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා ක්‍රීඩක නායක නැවි ආර්ඩීඑන්එස් කරුණාරත්න විසින් එහි හත්වන (07) ස්ථානය දිනා ගැනීමට සමත් විය....
2024-01-28
අක්‍රිය වූ ගලමැඩියාව වැවේ ජලය බැහැර කිරීමේ සොරොව්ව පිළිසකර කර යථාතත්වයට පත්කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය
ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලගමුව ප්‍රදේශයේ පිහිටි ගලමැඩියාව වැවේ අක්‍රිය තත්වයේ පැවති ජලය බැහැර කිරීමේ සොරොව්ව පිළිසකර කිරීම සඳහා 2024 ජනවාරි මස 27 වන දින නාවික හමුදා කිමිදුම් සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි....
2024-01-28
නාවික හමුදාවේ ශිල්පීය දායකත්වයෙන් ඉදිකල අක්මීමණ තොටගොඩ පංචථූපාරාම පුරාණ මහා විහාරයේ සිව්මහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟසතු කෙරේ
නාවික හමුදා ශිල්පීය දායකත්වයෙන් ඉදිකරන ලද අක්මීමණ තොටගොඩ පංචථූපාරාම පුරාණ මහා විහාරයේ සිව්මහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟසතු කොට පූජා කිරීම අද දින (2024 ජනවාරි 27) මල්වතු පාර්ශවයේ අනුනායක, අතිපූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛ...
2024-01-28
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් අද දින (2024 ජනවාරි 27) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...
2024-01-27
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදිම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට හඳුන්වාදී ඇති 1927 දරණ විශේෂ ක්‍ෂණික දුරකථන අංකය පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක්
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම වෙනුවෙන් ප්‍රථිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකාය විසින් ක්‍රියාවට නංවා ඇති විශ...
2024-01-27


