සියළු පුවත්

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 14 වන දින සවස් කාලයේ යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරය...

2024-01-15

දින 08ක් තුල කිලෝමීටර් 580ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සැරසෙන නාවික හමුදා නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන පාගමනේ තුන්වන දිනය සාර්ථකව අවසන් කරයි

දින 08ක් තුල කිලෝමීටර් 580ක් ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට 2024 ජනවාරි මස 12 වන දින පාගමන ඇරඹු නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන, 2024 ජනවාරි මස 14 වන දින එහි තෙවනි දිනය මාරවිල ප්‍රදේශයෙන් සාර්ථකව අවසන් ...

2024-01-15

මත්පෙති 10600 තොගයක් සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 ජනවාරි මස 12 සහ 13 යන දිනයන්හීදී මිහින්තලේ සහ තලෙයිමන්නාරම, කට්ටුකාරයන්කුඩිඉරිප්පු යන ප්‍රදේශයන්හි සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් වලදි, මත්පෙති (Pregabalin Capsules) දසදහස් හයසියය...

2024-01-14

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 13 වන දින සවස් කාලයේ යාපනය, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා ත...

2024-01-14

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 16 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ 2024 ජනවාරි මස 12 වන දින සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ මුහුදු කූඩැල්ලන්...

2024-01-13

නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක චලිත පුෂ්පික 37 වැනි බංගලාදේශ ආධුනික ගෝල්ෆ් ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබයි

නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක සාමාන්‍ය නැවි චලිත පුෂ්පික 2024 ජනවාරි මස 31 වන දින සිට 2024 පෙබරවාරි මස 03 වන දින දක්වා බංගලාදේශයේ ඩකා හි කුර්මිටෝලා ගොල්ෆ් පිටියේදී පැවැත්වීමට නියමිත ඔරියන් සමූහ 37 වැනි බංගලාදේශ ආධුනික ගොල්ෆ් ශූරතාවලිය සඳ...

2024-01-13

වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ වැඩ භාර ගනී

වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ අද දින (2024 ජනවාරි 12) වයඹ නාවික විධාන මූලස්ථානයේදී, වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි. ...

2024-01-12

නාවික හමුදා සාමාජිකයෙක් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම සඳහා කිලෝමීටර් 580 ක දුරක් ඇවිදීම පූනෑවෙන් ආරම්භ කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සක්‍රිය සේවයේ නියුතු නායක ඉංජිනේරු කාර්මික ආර්පීඑස්කේ සිරිවර්ධන යන නාවිකයා විසින් කිලෝමීටර් 580 ක දුරක් ඇවිද, නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම සඳහා අද දින (2024 ජනවාරි 12) උදෑසන පූනෑවෙන් සිය ඇවිදීම ආරම්භ කෙ...

2024-01-12

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා නාවික හමුදා සහය

සෞඛ්‍ය කාර්ය මණ්ඩල වර්ජනය හේතුවෙන් රෝහල් වෙතින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට සිදුවන අපහසුතාවය මඟ හරවා ගැනීම සඳහා, රෝහල් තුළ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් නාවික හමුදා වෛද්‍ය සහයක කණ්...

2024-01-12

ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කල ඒකාබද්ධ භූ ජලතරණ අභ්‍යාසය යාපනය පලෙයිතිව් දූපතේදී සාර්ථකව නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද, ඒකාබද්ධ භූ ජලතරණ අභ්‍යාසය, යුද නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන් හත්සීයය විසි දෙදෙනෙකු (722) ගේ සහභාගීත්වයෙන් 2024 ජනවාරි මස 09 වන දින සිට දින තුනක් (03) යාපනය, පලෙයිතිව් දූපත ‍කේන්ද්‍ර කර ගන...

2024-01-12

නීති විරෝධී ලෙස අල්ලන ලද බවට සැකකෙරෙන මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 05 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ 2024 ජනවාරි මස 10 වන දින සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස අල්ලන ලද බවට සැකකෙරන මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ මුහුදු කූඩැල්ලන් ගණ...

2024-01-11

ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් ප්‍රථම කාන්තා ශිෂ්‍යභට නිලධාරීන් ඇතුළු 66 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට සහ ඉඳුරාම බඳවා ගැනීමට අයත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට බඳවා ගත් කාන්තා ශිෂ්‍යභට නිලධාරීන් හය දෙනෙකු (06) ඇතුළු 66 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් තිස් තුන් (33) දෙනෙකු වෙත සහ 2023 ඉඳුරාම බඳවා ගැනීමට අයත් නිලධාරීන් විසි හතර (24) දෙනෙක...

2024-01-10

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඊජිප්තු තානාපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඊජිප්තු තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Maged Mosleh මහතා අද දින (2024 ජනවාරි 10) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...

2024-01-10

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ජනවාරි මස 08 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 ජනවාරි 10) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම...

2024-01-10

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 2000 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා 03 ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, උච්චමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජනවාරි මස 08 වන දින රාත්‍රී කාලයේදී සිදු කල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කල මුහුදු කූඩැල්...

2024-01-09