සියළු පුවත්
රුපියල් මිලියන 23කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් යාපනය කඩෙයිකාඩුහීදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කඩෙයිකාඩු අලියාවේලි කලපුව අසල ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන විසිතුනකට (23) අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ එකසිය දෙකයි (102) ග්‍රෑම් තුන්සිය පනහක (350) පමණ තොගයක් ...
2025-08-05
කල්පිටිය ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නාවික හමුදා සහය
කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, හලාවත රදගුරු ආර්. දොන් විමල් ශ්‍රී ජයසූරිය හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2025 අගෝස්තු මස 03 වැනි දින කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේව...
2025-08-04
දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 03 වැනි දින රාත්‍රී කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් ...
2025-08-04
මහනුවර ඇසල මහා පෙරහැර නැරඹීම සඳහා සහභාගී වන බැතිමතුන්ගේ සුරක්‍ෂිතභාවය නාවික හමුදාව තහවුරු කරයි
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර 2025 ජූලි මස 30 වැනි දින පැවති කුඹල් පෙරහැර වීථී සංචාරයෙන් ආරම්භ වූ අතර, අගෝස්තු මස 09 වැනි දින දක්වා පැවැත්වෙන ඇසළ පෙරහැර නැරඹීම සඳහා සහභාගී වන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහ විදේශීය සංචාරකයන්ගේ ...
2025-08-04
රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ නවදිල්ලි නුවර, රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක වශයෙන්ද කටයුතු කරනු ලබන Captain (Navy) Hussain O Alkowaileet අද දින (2025 අගෝස්තු 04) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්ම...
2025-08-04
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් මංජුල දිසානායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් මංජුල දිසානායක අද (2025 අගෝස්තු 02) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...
2025-08-02
නීති විරෝධී ධීවර ක්‍රම මැඩලීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 23 ක් සමඟ ආම්පන්න නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව පසුගිය දෙසතිය තුල (2025 ජුලි 23 සිට ජුලි 31 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධි පන...
2025-08-01
නාවික හමුදා මෙහෙයුමකින් නීති විරෝධීව රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව ධීවර වරාය ආශ්‍රිතව 2025 ජුලි මස 29 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් පන්සිය අසුතුනක (583) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (0...
2025-08-01
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ගරු Rémi Lambert මහතා 2025 ජුලි මස 30 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය. ...
2025-07-31
රුපියල් මිලියන 20කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කංසා තොගයක් සිලාවතුර අරිප්පු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ, 2025 ජුලි මස 29 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 20කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කංසා කිලෝ එකසිය එකයි (101) ග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් (තෙත බර...
2025-07-31
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1285කට අධික තොගයක් සහ වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 604කට අධික තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කුට්ටිදූව සහ කුඩාපාඩුව වෙරළ ප්‍රදේශයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ, බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් දෙසිය අසූපහකට (1285) අධික තොගයක් රැගත් ඩිංගි යා...
2025-07-30
නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස, ලෝක මුඛ සෞඛ්‍ය දිනය, ලෝක ළමා දිනය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සර දිනය වෙනුවෙන් දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් හා අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා වෛද්...
2025-07-30
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් බත්තලන්ගුන්ඩුව හා මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ජුලි 28 වැනි දින බත්තලන්ගුන්ඩුව මුහුදු ප්‍රදේශයේ සහ මන්නාරමට උතුරෙන් වූ මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) ස...
2025-07-29
නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි
නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2025, මෙවර බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු රග්බි පිටියේ දී 2025 ජුලි මස 23 සිට 25 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, කාන්තා ශූරතාවය පුහුණු විධා...
2025-07-28
“ක්ලීන් ශ්‍රී ලංකා පාපැදි සවාරිය” සඳහා නාවික හමුදාවද එක්වෙයි
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරුකරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන අරමුණ ඇතිව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන ...
2025-07-28


