සියළු පුවත්

‘BestWeb.lk 2023’ තරඟාවලියෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගනියි

ශ්‍රී ලංකාවේ පවත්නා එකම වෙබ් අඩවි ඇගයීමේ තරඟාවලිය වන ‘LK Domain Registry’ආයතනය මගින් පවත්වන ලද ‘BestWeb.lk 2023’ තරඟාවලියේදී, රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ රන් සම්මානය සහ වෙබ් අඩවි 750 කට අධික ප්‍රමාණයක් සහභාගී වූ සමස්ථ තරගාවලියේ ලෝකඩ සම්...

2023-07-24

රුපියල් මිලියන 28 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කුඩඉරිප්පු මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 23 වන දින සවස් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 86 කට අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාර...

2023-07-24

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 16 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කදයිකාඩු සහ වෙත්තලකේනි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 21 සහ 22 යන දිනයන්හි සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් දැල් භාවිතයෙන...

2023-07-24

රුපියල් මිලියන 54 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය වෙත්තලකේනි වත්තිරායන් මුහුදු ප්‍රදේශයේදී අද දින අළුයම (2023 ජුලි 23) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 165 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ...

2023-07-23

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් නිශාන්ත අමරෝසා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 ක සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් නිශාන්ත අමරෝසා අද දින (2023 ජුලි 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...

2023-07-23

ජාත්‍යන්තර කඩොලාන සංරක්ෂණ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් කඩොලාන රෝපණය කිරීමේ වැඩසටහනක්

ජුලි මස 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කඩොලාන සංරක්ෂණ දිනයට සමගාමීව නාවික හමුදාව විසින් පරිසර අමාත්‍යංශය හා එක්ව, කල්පිටිය කප්පලාඩි ප්‍රදේශයේ සහ මල්වතුඔය මෝය ආශ්‍රිත ප්‍රදේශයේ කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් 2023 ජුලි මස 14 සහ 21 වන ...

2023-07-23

වව්නියාව ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහය

වව්නියාව, ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ කොහු මෝලක 2023 ජුලි මස 21 වන දින රාත්‍රී කාලයේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමේ සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙ...

2023-07-22

පාසල් ළමුන් වෙනුවෙන් නාවික හමුදාව මඟින් නායකත්ව පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරයි

සමෘධිමත් ජාතියක් ගොඩනැඟීම සඳහා රටේ ඉදිරි අනාගතය භාර ගැනීමට සිටින දැයේ දූ දරුවන්ගේ නායකත්ව කුසලතාවන් වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වනු ලබන නායකත්ව පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු පි...

2023-07-21

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාවේ ධජ නිලධාරි ලෙස පැමිණි එම බලකායේ පළමු කණ්ඩායම් අණදෙන නිලධාරි (Commander, 01st Surface Group) රියර් අද්මිරාල් NISHIYAMA Takahiro සහ ‘SAMIDARE (DD-106)’ නෞකාවේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් OKUMURA Kenji අද දින (2023...

2023-07-21

නාවික හෙද පුහුණු පාසලෙහි හෙද ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කල 69 ක් වෙත සහතිකපත්‍ර ප්‍රදානය කෙරේ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට අනුබද්ධ, වැලිසර නාවික හමුදා හෙද පුහුණු පාසලෙහි හෙද ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කල 2018 සහ 2019 කණ්ඩායම‍ට අයත් හෙද සිසු සිසුවියන් හැට නවයක් (69) වෙත හෙද ඩිප...

2023-07-21

නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 ජුලි මස 18, 19 සහ 20 යන දිනයන්හීදී උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම ප්‍රදේශයේ නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කල අතර, නාවික හමුදාවේ...

2023-07-21

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුලි 20) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2023-07-20

වැඩ බලන ධජ නිලධාරි නාවික දියත් විධානය ලෙස කොමදෝරු චන්දිම සිල්වා වැඩ භාර ගනියි

නාවික හමුදා වැඩ බලන ධජ නිලධාරි නාවික දියත් විධානය, වශයෙන් කොමදෝරු චන්දිම සිල්වා 2023 ජුලි මස 19 වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ, ධජ නිලධාරි නාවික දියත් විධාන කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2023-07-20

රුපියල් මිලියන 11 කට අධික දළ වීථී වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපන‍යේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය මාමුනෙයි ප්‍රදේශයේ අද දින (2023 ජුලි 19) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස්පහකට (35) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...

2023-07-19

නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මහව, බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ පවත්වනු ලැබූ බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රධානය 2023 ජුලි මස 18 වන දින වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත ...

2023-07-19